ජේ.ආර්.ජයවර්ධන ජාතික පාසල

slider-sample-11300x600.jpeg
DSC01421.jpg
ghgfjh.jpg
slider-sample-11300x600.jpeg
previous arrow
next arrow

ළගම පාසල හොදම පාසල !

Readmore
Readless

වයඹ පලාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සොබාව සෞන්දර්යෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරසියන් සියදහස් ගණනක් රට දැයට තිලින කල කීර්තිමත් විදුහල් මාතාවකි. වයඹ පලාතේ මහව අධ්‍යාපන කලාපයේ ගල්ගමුව අධ්‍යාපන කොට්ටාසයේ පිහිටි ජේ.ආර්.ජයවර්ධන ජාතික පාසල කිරිතිමත් අතීතයකට හා දිප්තිමත් අනාගතයකට හිමිකමි උරුමකම් කියාපානු ලබන දැයේ දරුදැරියන් වෙත අධ්‍යාපනය ලබාදෙනු ලබන අධ්‍යාපනික තක්ෂිලාවකි.

"ජය වැඩුමෙන් විශ්ව සමාජයට විශිෂ්ට පුරවැසියෙක්"

දැක්ම

සහ

මෙහෙවර

"දැයේ දූ පුතුන්ට ආදරය ද ගෞරවය ද පිරිනමමින් ජාතික අරමුණු හදුනාගෙන මූලික නිපුණතා භාවිතයෙන් ඉලක්ක ගත සැලස්මකට අනුව ඉගෙනුම් ඉගැන්වීම් කාර්යෙහි නිරත වීම" අපගේ මෙහෙවර වන්නේය.

නව පාසල් වාරය වෙනුවෙන් විදුහල්පති තුමාගේ පණිවිඩය

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

ජේ.ආර්.ජයවර්ධන ජාතික පාසල