ජේ.ආර්.ජයවර්ධන ජාතික පාසල

නව පාසල් වාරය වෙනුවෙන් විදුහල්පති තුමාගේ පණිවිඩය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසල ආරම්භ වූ දිනය 1980 මැයි මස 17
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 17119
සංගණන අංකය 17464
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 15ක 
පාසල පිහිටි පළාත වයඹ
දිස්ත්‍රික්කය කුරුණෑගල
කලාපය කුලියාපිටිය 
කොට්ඨාසය උඩුබද්දාව 
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අටබාගේ
ග්‍රාම සේවක වසම පල්ලේගම
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 106
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 42
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1154
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 95
පාසලේ වර්ණය නිල්, කහ, මෙරොන්