ජේ.ආර්.ජයවර්ධන ජාතික පාසල

නව පාසල් වාරය වෙනුවෙන් විදුහල්පති තුමාගේ පණිවිඩය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

කේ.ඒ.එස්.උදේනි

ජයවර්ධන මැදි විදුහල අදට වඩා යහපත් හෙට දවසකට උචිත වන ක්‍රියාකාරකම් ඇති, අනාගත වැඩ ලෝකයට සරිලන නව තාක්ෂණික දැනුම ඇති දරුවන් බිහිකිරිමත්,මානව දයාවෙන්  හා පරිසර හිතවාදී දරුවෙකු තුලින් රටේ තිරසර සංවර්ධනයට පිටුවහලක් වීමත් යන අරමුණින්  පාසල ක්‍රියාත්මක වේ.

          ඉගෙනුම් ඉගැන්වීම ක්‍රියාවලියට සම්බන්ධ සියලු පාර්ශවයන්ට උපරිම ඵල නෙළා ගැනීමෙන් සාර්ථකත්වය කරා යාමට හැකිවේවායි  සුභාශිංසනය කරමි."

කේ.ඒ.එස්.උදේනි
නියෝජ්‍ය විදුහල්පති
ජේ.ආර්.ජයවර්ධනජාතික පාසල .