විදුහල්පති පණිවිඩය
ජී.ඩී.සුනිල්
මීට දශක තුනකට පමණ පෙර ඇරැඹූ මෙම පාසලේ උද්යෝග පාඨය "විද්වාත් සචිත්‍ර පූජ්‍යතේ" යන්න මේ දැක්ම අනුව අප විසින් සංවර්ධනය කරමින් ඉලක්ක ගත සැලැස්මකට අනුව කෙරෙන සෑම ක්‍රියාවලියක්ම පණ පෙවෙයි.
දරුවන්ගේ කතාබහේ රිද්මයට,කායික ශක්තියේ වපසරියට අපේ ජීවයද එකට එක් කොට අචාරශීලී අඩිතාලමක් මත දරුවන් වඩා හිදුවා ඇත.
ජයවර්ධන මැදි විදුහල අදට වඩා යහපත් හෙට දවසකට උචිත වන ක්‍රියාකාරකම් විවේක බුද්ධියෙන් ගොඩනැංවූයේ මුලා නොවන සත්‍යයෙන්,දරුවන්ගේ හදවත් ස්පර්ශ කරන්නටයි; අප්‍රිය අමනාප දැනුම් හා හැගුම් ප්‍රිය මනාප සොදුරු සාදයන් කරන්නටයි.
ජී.ඩී.සුනිල්
විදුහල්පති
කුලි/ජේ.ආර් .ජයවර්ධන ජාතික පාසල .






