ජේ.ආර්.ජයවර්ධන ජාතික පාසල

නව පාසල් වාරය වෙනුවෙන් විදුහල්පති තුමාගේ පණිවිඩය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

ජේ.ආර්.ජයවර්ධන මැදි මහ විදුහල් මව්නි...//

මිහිකත බිහිකල වාසනාව ඔබ 

තුන්හෙල සරසන තිලකය වෙයි ඔබ 

සත් කෝරළයේ මැනික් ටැඹයි ඔබ 

දුම්මලසූරිය හෙළි කළ හිරු ඔබ 

ජේ.ආර්.ජයවර්ධන මැදි මහ විදුහල් මව්නි.../

ඔබේ රුහිරු මස් තුලින් උපන්නෙමු 

ඔබේ හදවතේ උණුසුම ලද්දෙමු

ඔබ දෑසින් මුලු ලොව දෙස බලනෙමු

ඔබ ඇසුරින් දිවි අරුත උගන්නෙමු

ජේ.ආර්.ජයවර්ධන මැදි මහ විදුහල් මව්නි...//

දිවි හිමියෙන් ඔබෙ නම සුරකිමු අපි

අනාගතය වෙනුවෙන් කැපවෙමු අපි

රට රැකුමට පෙරමුන ගන්නෙමු අපි

නිදහස සුරකින සෙබලුන් වෙමු අපි

ජේ.ආර්.ජයවර්ධන මැදි මහ විදුහල් මව්නි...//