අදින් ආරම්භවන නව වාරය තුළ අධ්‍යන කටයුතු හොඳින් කරගෙන යාම සඳහා සියළුම සිසුන්ට සුභාශිංසන එක් කරමි.
මහා ක්‍රිකට් තරගාවලිය 2023
අපගේ පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජේ.ආර්.ජයවර්ධන ජාතික පාසල සහ බරාගෙදර මධ්‍ය මහා විද්‍යාලය අතර පැවති ක්‍රිකට් තරගාවලිය පැවතුනේ පාසලේ සංවස්තරය මුල් කොට ගෙනය.
මෙම වසරේ අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මේ දින වල විශේෂ වැඩසටහන් විශාල ප්‍රමාණයක් පාසල තුළ ක්‍රියාත්මක වේ.